أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් ඔහුට අහස්හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ්ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලාට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?