caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Ibrahim, වාක්‍ය 2

මක්කා · revelation order 72 · 14:2

ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَوَيْلٌ لِّلْكَٰفِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑම අල්ලාහ් කෙබඳුද යත් අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතු ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දැඩි දඬුවමින් යුත් විනාශය ඇත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70